කොට්ඨාශ ක්‍රමයටත් සමානුපාතික ක්‍රමයටත් වැඩිම ජයග්‍රහණය

අත්දැකීම් නෑ කියලා කසාද බඳින්න කලින් කසාද බැඳලා බලනවද

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

විව් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක

වැස්සක් වැහැලා පැවුවා වගේ නෙමෙයි මුකුත්ම නෑ. ජයග්‍රහණය සමරන්න
කිරිබත්, රතිඤ්ඤා නැහැ

ප්‍රචාන්ඩත්වය තිබුණා ඒ කලේ
අහිංසක ජනතාවට පහර දීපු කාලයක් තිබුණා

හැම කාලෙම ප්‍රචණ්ඩත්වය තිබුණා මේකේ ප්‍රචණ්ඩවත්තයක් තිබුණේ නෑ

මිනීමැරුම් ගිනි තැබීම් කිසිම දෙයක් නෑ ඒ ගැන සතුටු අපට

1970 තුනෙන් දෙක ලැබුනා
ජේ.ආර් ට
අමිර්ත ලිංගම් විපක්ෂ නායක උනා හැබැයි කේවල ක්‍රමයට ආවේ

හැබැයි මේ වගේ 159 අවේ නැහැ රිජුවම මාලිමාවට ආවා කටවත් මේ වගේ ආවේ නැහැ වැඩි
බලය දුෂනය විම නොවේයි කියලා හිතෙනවා

ජවිපි අය
ගියපාර තිස්නමදෙනෙක් පාර්ලිමේන්තුවට ආවා සන්ධානයෙන් එතන ඒ අයගේ කීපදෙනෙක් දූෂණයට ලක්උනා බව තේරුනා එහෙම නොවිය යුතුය .

ටිල්වින් සිල්වා කියනවා අපිට ලැබුණු බලය බරක් මේක අපි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන කියල ඒ සම්බන්ධයෙන් මම සතුටට පත් වෙනවා. අසීමිත බලය ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතු බව කියා සිටිනවා.

වෙනදා මේ වගේ තත්ත්වයක් තිබුණා නම් රටේ ගමේ හැමතැනම පෙළපාළි යනවා

තමන්ගේ පක්ෂයට ඡන්දෙ දාන්න ආවේ නැත්නම් ඒකෙ වරද කා ළඟද තමන්ගේ පක්ෂයේ අය ළඟ තමන් ළඟ තියෙන්නේ

තමන් පැරදුනාට පස්සේ හකුල ගන්නේ නැතුව වැඩ කර යුතුයි නැවත.

තමන්ගේ අය ආවේ නැත්තං චන්දෙ දාන්න ඒ දේශපාලඥයින් කන්නාඩිය ළඟට ගිහිල්ලා තමන්ටම බැන ගත යුතුයි

1977 ත් පාර්ලිමේන්තුවට අපු වැඩි අය අලුත් අය
විවාහ වේන්න පෙර විවාහය ට පෙර පලපුරුද්ද ගත්තොත් ලෙඩ හදගන්න වෙනවා
මොනා උනාත් ප්‍රමය ආදරය ඇතුලත් ව වැඩ කලයුතුය
ඒ මන්ත්‍රීවරුගේ මම ඉල්ලන්නේ ජනතා අභිලාෂය වෙනුවෙන් පෙනී සිටින්ව කියලා.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *