කොටුව ජෝර්ජ් ස්ටුවට් ගොඩනැගිල්ලේ ගින්නක්

කොටුව ජෝජ්ටුවට් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා
සවස පහට පමණ එම ගොඩනැගිල්ලේ ඉහළ මාල කීපයකයි ගින්න හටගෙන තිබෙන්නේ
පසුව කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පවත්වා තිබෙනවා
ගින්නෙන් පුද්ගල හානි කිසිවක් සිදුව නෑ

What's your reaction?

Related Posts

1 of 844

Leave A Reply

Your email address will not be published. Required fields are marked *