විශේෂඥ වෛද්‍ය ජී වීරසේන
ප්‍රධාන ලේකම්
අපි සර්වජන බලය ලෙස මැතිවරණට ඉදිරිපත් වෙනවා
සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ශය නාමයෝජනා දෙන දින සිට අර්බුදකාරී තත්ත්වයට පත්වෙලා පක්ශය දුර්වල වෙලා
සිලින්ඩර පක්ශයට ජනාධිපති වරණයදී චන්දේ හම්බ වුනා ඒ නිසා ඒ ලක්ශ 22 චන්දය ඔවුනට මේ චන්දේ දී හම්බ වෙන්නේ නෑ
පොදු ජන පෙරමුණේ චන්ද වැඩ කටයුතු නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා
එන වසරේ තමා මේ චන්දය තියන්න ඕනේ මේ අර්බුදය නිසා තමා චන්දේ මේ අවුරුද්දේ තියන්නේ
ඔවුන් මේ අර්බුදය ගැන වචනයක් වත් කතා කරන්නේ නෑ
පසු ගිය ආණ්ඩු ඇතුලු මේ ආණ්ඩුව දක්වා ණය අරන් තියෙනවා නමුත් මොවුන් ඒ ගැන වේදිකාවේ කතා කරන්නෙ නෑ
සර්ව ජනබලය එක වැඩපිළිවෙළක් ඇතිව තමා ඉදිරියට යන්නේ මේ රට අර්බුදයෙන් මිදෙන්න වැඩ කටයුතු තියෙනවා
අපි ශක්තිමත් විපක්ෂය හදන්න කටයුතු කරන්නේ අනුර කුමාර මහතාගේ කකුලෙන් අදින වැඩක් නෙමේ අපි කරන්නේ
සියලු දෙනා ඒක රාශී කරගෙන ගමනක් යන්න අපි කටයුතු කරන්නේ අපේ පක්ශය වමේ නියෝජිතයෙක් යොමු කරලා තියෙනවා පාර්ලිමේන්තු යන්න එහෙම කෙනෙක් ඉන්න ඕනේ නිසා
ඩි යූ ගුණසේන
සභාපති
මැතිවරණ ව්‍යාපාර තුල ජාතික ජනබලවේගය 2/3 බලයක් ඉල්ලනවා
ඔවුන් බහුතරයක් ඉල්ලීම සාදාරණයි නමුත් මේ 2/3 ඉල්ලන එක අවස්ථා 3කදි විතරයි ඒ තුන් දෙනාම අසාර්ථක වුනේ ඒ නිසා
අන්තිමට කරපු දෙයක් නෑ අරගල කැරලි ඇති වුනා විතරයි
අනුර කුමාරට 2/3 ක දෙන්න එපා බහුතර බලය දෙන්න
ආර්ථික අර්බුදයට සැබෑ හෙතුව තාම එලි වෙලා නෑ දූෂණය කියලා යට ගහනවා ඒක හැමදාම තිබුන දෙයක් අර්බුදයට ප්‍රධාන හේතුව විවෘත ආර්ථිකය
අපේ රටෙ කර්මාන්ත නැති වුනා මේ නිසා අධිරාජ්‍යවාදීය ඉඩ දෙන්නේ නෑ ආර්ථිකයට හරි ගස්සන්න ඒ නිසා තමා මේක මතු වෙන්න සාමූහික ප්රයත්නයක් අවශයයි
ඔක්කොම දූෂණය ගැන කතා කරනවා අපේ රටේ අරබුදයට ජාත්‍යන්තර සාධකයක් අවශයි විකල්ප මූල්‍ය ක්‍රමයක් අවශයි මේකට
රුසියානු ජනාධිපතිවරයා කතා කලා නව ජනාධිපති වරයාට නමුත් ඒක අහිමි කර ගත්තා විදේශ අමාත්‍යාංශය ලේකම් වරයෙක් නියෝජනය කලේ ඒක රාජ්‍ය නායකයන්ගේ රැස්වීමක්
අපේ රට නව ලිබරල් වාදය අත් හදා බලපු රටක් ගෝලිය දකුන එක්ක අපි හිට ගන්න ඕනේ අපි හදවතට කතා කරලා වැඩක් නෑ බුද්ධියට කතා කරන්න ඕනේ කාලයක් මේක
ජීනේද්ර සමන් පීරිස්
කොළඹ දිස්ත්‍රික් ලේකම් පාර්ලිමේන්තු අපේක්ෂක
කොමියුනිස්ට් පක්ෂ නියෝජනය කරමීන් ඉදිරිපත් වෙන එකම පුද්ගලයා මම
නව මුහුණු ගොඩක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා
රටක් හැටියට අපි කෘෂිකර්මය දියුණු කරන්න ඕනේ සෑම දේකම නැග්මක් තියෙන්න ඕනේ
නව මාර්ග වල අපි ගමන් කරන්න ඕනේ සර්ව ජන බලය විදිහට අපි ඒ වැඩපිළිවෙළ සංවිධානය කරලා තියෙනවා
බලය ලැබුනාම වුර්තිය සමිති විසුරවා හරන්න හදනවා විසාල අයිතිවාසිකම් රැසක් ලබා දුන්නේ ඔවුන් ඒ කරමතින් ඇවිලා මෙහෙම කරන එක හරිද
නිශ්පාදන ආර්ථික හරහා මේ රට දියුණු කරන්න ඕනේ ඒ සදහා අපි කැපවී වැඩ කරනවා අලුත් කට්ටිය පාර්ලිමේන්තු ආවා කියලා එයලාට වර දින්නේ නෑ අවුරුදු තුනක් විතර යද්දි හරි යයි පැය භාගයක් කතා කරන්න ඉඩ දෙන්න
අවුරුදු 40 ගානක් හිටපු අය කරාද පාර්ලිමේන්තුවේ මට ඩි එස් සේනානායක මට හෝම් වර්ක් කරන් එන්න කිවුවා මම පාර්ලිමේන්තු ගියාම