කොළඹ ආනන්ද බාලිකා විදුහල සියවස් සැමරුමට වැඩසටහන් පෙළක්..

සියවස් සැමරුම ආරම්භ කරමින් සියවසේ පා ගමන මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කර විහාර මහා දේවී උද්‍යානය වෙත පැමිණීමෙන් අවසන් කළා..

වසර සියයක් සපිරෙන කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය …සියවසෙන් පියවරක් ඉදිරියට යන තේමාව යටතේ..මෙවර සියවස් සැමරුම පැවැත්වීමට උත්සව රැසක් සංවිධානය කර තිබෙනවා..

ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි W.B.G කුමුදුනී මහත්මියගේ උපදෙස් පරිදි ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයයිමෙම වැඩසටහන් සංවිධානය කළේ..

අනගාරික ධර්මපාලතුමන් විසින් එතුමන්ගේගේ නිවස පරිත්‍යාග කරමින් බෞද්ධ පාසලක් ලෙස ස්ථාපිත කළ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය අභිමානවත් ලෙස සියවස් සැමරුම මේ වර්ෂය පැවැත්වෙන්නේ…

ඉදිරි මාස කිහිපයක් සියවස් සැමරුම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා..
එයට සමගාමීවයි මෙම පාගමන පැවැත්වුණේ..

මෙම පාගමනට පාසල් ශිෂ්‍යාවන්
විදුහලේ ආදි ශිෂ්‍යාවන්ද විශාල පිරිසක් එක්ව සිටියා..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *