මෙම ගස කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.
මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට කටයුතු සිදුකරමින් පවතින අතර එතෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය එම මාර්ගය භාවිතා කරන රියැදුරන්ගෙන් ඉල්ලීම් කර තිබේනවා
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.