කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස හෙට වරින් වර වසා දැමේ

අස්ථාවර ගස් ඉවත් කිරීම සඳහා කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ග කොටස හෙට (08) පෙරවරු 9.30 සිට පස්වරු 6 දක්වා වරින් වර වසා තැබෙන බව කැගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

අනතුරුව පස්වරු 6.00 සිට අස්ථාවර ගල් ඉවත් කිරීමට එම මාර්ගයම සම්පූර්ණයෙන් වසා දැමෙන බවයි ඔහු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 740

Leave A Reply

Your email address will not be published. Required fields are marked *