ගංවතුර තත්ත්වයේ අඩුවීමක්

ඉංජිනේරු s p c සුගීශ්වර
වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ගංවතුර තත්ත්වයේ අඩුවීමක්

අත්තනගල්ල ප්‍රදේශය වත්තල ජාඇල ප්‍රදේශ තිබෙන ගංවතුර තත්වය අද දිනයේත් සුළු වශයෙන් වැඩි වීමක් දක්නට පුළුවන්
ඉහළ ප්‍රදේශවල ජලය තවමත් පහළට ගලාගෙන එනවා
පහළ ප්‍රදේශවල ජලයද ඉහළ යන අතර ින් පිළිබඳව කලබල විය යුතු නැත
කැලණි ගඟ තත්ත්වය අනුවත් හංවැල්ල සහ ඉන් ඉහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් බැහැගෙන යනවා
පහළ ප්‍රදේශවල තත්ත්වය තවදුරටත් අද දිනයේදීත් පැවතිය හැකියි
අද දිනය අවසන් වන විට කැලණි ගඟේ ගංවතුර තත්ත්වය අවසන් වනවා

කළුගඟ අවට ඇතිකන් වතුර තත්ත්වයද අද දිනයේ පුරා පවතිනවා
නමුත් සෙමින් බැස යනවා
වැස්ස වැඩිවූහොත් ගංවතුරද වැඩි විය හැකි

ගංවතුර ඇති ප්‍රදේශවල පදිකයන් හෝ වාහන ගමන් කිරීමෙන් වළකි

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *