ගංවතුරෙන් විපතට පත් පවුල්වලට නිවාස පිරිසිදු කිරීම සඳහා මුදල් ලබාදීමට රජය තීරණය කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
මේ සඳහා පවුල්වලට රුපියල් 10,000 බැගින් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.