ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078ක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7,551 ක්.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *