ගල් විහාරයට එන පිරිස් වෙත රිලවුන්ගෙන් පීඩා

ඓතිහාසික පොළොන්නරුව ගල් විහාරය අවට රිළා ගහනය ඉහළයාම හේතුවෙන් තමන් දැඩි පීඩාවට සිටින බව පූජා භූමියට පැමිණෙන පිරිස් සහ වෙළෙන්දන් චෝදනා කරනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙළදසැල් හිමියන් සදහන් කළේ, සංචාරකයින්ද ඉන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොළොන්නරුව පුරාවිද්‍යා මධ්‍යස්ථානයෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *