ගෑස් ටැංකිය උණුසුම් වෙයි.සාකච්ඡා අසාර්ථකයිරවි ලැයිස්තු මන්ත්‍රී ධූරය අත් නොහැරී

අනික් මන්ත්‍රී ධූරය කංචනට වගේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ු අද තම ි ලැයිස්තු මන්ත්‍රී ධූරයන් පිළිබඳව සාකච්ඡා ආරම්භ කළා
මේ වන විටත් රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර අවසානයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා ආරම්භ වූ අතර ින් මතභේදයට තුඩු දී ඇති කරුණානායක මහතා ද සාකච්ඡාවට එක්වුණා
පොදු ජන පෙරමුණ පාර්ශවයෙන් පැමිණි පිරිසද සාකච්ඡාවට පැමිණි අතර ඔවුන් සාකච්ඡාව අවසන්ව විවිධ මත ප්‍රකාශ කළා

What's your reaction?

Related Posts

1 of 576

Leave A Reply

Your email address will not be published. Required fields are marked *