ගෑස් සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකට flower රෝඩ් එකේ සාකච්ඡා ඇරඹේ..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස තරග වැදුණු උපේක්ෂකයන් වෙනුවෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර දෙකට පක්ෂය තුළ අර්බුදයක් හට ගෙනතිබෙනවා..

ඉක්මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායක මහතා පත්කළ බවට පක්ෂය ගත් තීරණයට එක්සත් ජාතික පක්ෂය එකඟ වී නැති බවයි ඊයේ මාධ්‍ය වෙත කියා සිටියේ..

එසේ වෙතත් මෙම මන්ත්‍රී ධූර දෙක සඳහා මල් පාරේ පිහිටි කාර්යාලයේදී මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා..

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිරිසක් මෙම සාකච්ඡාවට පැමිණ සිටිනවා..

What's your reaction?

Related Posts

1 of 728

Leave A Reply

Your email address will not be published. Required fields are marked *