ගිනිඅවි සමග සැකකරුවන් හතරක් කොටුවෙයි

මෙරට හා විදේශීය නිෂ්පාදිත ගිනිඅවි සමග සැකකරුවන් හතර දෙනකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අරණායක කන්දකැටිය මැදවච්චිය හා පුලස්තිපුර ප්‍රදේශවල සිදුකළ වැට්ලීම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

මේ සැකකරුවන් වයස අවුරුදු 28,32,43,හා53 වයසේ පසුවන තඹාල, රඹෑව, කලුගහදුර සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව තව දුරටත් වැටලීම් සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *