ගෙවුණු මාස දෙකේ ඩොලර් මිලියන 964ක්

2024 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකාව විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 964ක් උපයා ඇති බව මහ බැංකුව පවසා සිටිනවා.

එමෙන් ම සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 687ක් උපයා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *