චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ජපානය චෝදනා කරයි.

ජපන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, චීන ගුවන් යානයක් විසින් එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙය බවය.

ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ Y-9 නිරීක්ෂණ ගුවන් යානයක් ගුවන් සීමාව උල්ලංඝනය කළ බවය.

චීනයේ මෙම ක්‍රියාකලාපය හදිසි පදනමක් මත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ජපානය පොළඹවන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ මෙම ගුවන්යානය බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ යානයක් වන බවය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *