චීනයේ විදුලි මෝටර් රථවලට අමෙරිකාව තහනම් වන ලකුණු

චීනයේ නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ අමෙරිකාවට ආනයනය කිරීම තහනම් කරන්නැයි ජනාධිපති ජෝ බයිඩ්න් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අදාළ විද්‍යුත් මෝටර් රථ ඇමරිකානු මෝටර් රථ කර්මාන්තයට තර්ජනයක් විය හැකි බවට අනතුරු ඇගවීම් සිදු කිරීමත් සමගයි.

එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ චීන මෝටර් රථ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේද යන්න පිළිබඳව එක්සත් ජනපදය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන බවද ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *