ඡන්දෙට තවත් මත්පැන් බලපත්‍ර?

ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක මත්පැන් බලපත්‍ර 200කට අධික ප්‍රමාණයක් ලබා දී ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයයි චෝදනා කරමින් මේ බව පවසන්නේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට හා පැෆ්රල් සංවිධානයට ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් පැමිණිලි ඉදිරිපත් කොට තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *