ජන අරගලේ පුරවැසියෝ මාධ්‍ය හමුව..

ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර..

ආණ්ඩුව හාල්මෝල්කාරයන්ව සතුටු කරවනවා…

ආණ්ඩුව දැන් මෝල් වෙලා වගේ..
………………………………….

හාල්මෝල් ඒකාධිකරයක් මේ රටේ තියෙනවා..
ජනාධිපතිවරයා හාල් මෝල්කාරයන්ට ඕන විදිහට මිල වැඩිකරනවා..

රුපියල් දහයකින් කවුද මේ රටේ හාල් මිල වැඩි කරේ ජනාධිපති..
හාල්මෝල් කාර්යයන්ට ඕනේ විදියට රටේ පාලනය කරන්නේ..

ආණ්ඩුවට ඕනේ විදියට මෝල් වෙලා දඟලනවා..

පිටරටින් ගේන හාල් මිලක් වැඩි වෙනවා

ආණ්ඩුව නිධානයක් ගොඩ ගන්න ගියා..
ත්‍රස්තවාදී කරපු සැමරුම් ගැන කතා කරාම තරුණයන් අත්අඩංගුවට ගත්තා.

හාල් වලට විසඳුමක් දෙන්න ආණ්ඩුවට බෑ..

මේ රටේ කවුද කෘෂිකර්මය වැනැසුවේ.. පුකුඹුරක් නෑ..කුඹුරු පුරංකරා..

හාල් පොලු උපන් පෝලිම් ගානට ගෙනියන්න හදනවා..
හාල්පුල්ල දැන් දාලා තියෙනවා

ආණ්ඩුව කියනවා රිලව් මරන්න ඕනේ කියලා..
මේවා ආණ්ඩුවේ රිලා ප්‍රකාශන.

පෙට්‍රල් මිල අඩු කලා මදි..

ගෝඨාභය පෙන්වා වගේ පන්නයි…

ඩඩ්ලි සිරිසේන tv එකේ කිව්වා මම ආණ්ඩුවට වියදම් කරාරා කියලා…

ජනාධිපතිවරණයට ඉස්සල්ලා නාඩු හාල් තිබුණේේ කීයටද..හාල් මෝල් වලට ඕනි විදිහට ආණ්ඩුව ඉඩ තියලා..

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *