ජනක රත්නායක මාධ්‍ය හමුව..

මේක ජනතාවට ඉතා වැදගත් ..

මම මහජන උපයෝගිතා කොමිසමේ ඉන්නකොට මං ලංකාවෙන් බැහැර වදින්න වදින්නකොට නීති විරෝධීව රැස්වීමක් කැඳවලා ඉදිරිපිල වැඩි කළා..

එම නීති විරෝධී ක්‍රියාව ගැන ක්‍රියාව පිළිබඳව මම නඩුවක් පැවරුවා..

ඒ පිළිබඳ විභාගය ලබන අප්‍රේල් කරන්න නියමිතයි..මේක විශාල ජයග්‍රහණයක්.

වැඩි කිරීම නිසා විදුලිබලඋ මණ්ඩලය ලියන දේශයකට වැඩි ලාභයක් ලබලා තියෙනවා..

පාරිභෝගිකයාටයි මටයි සාධාරණයක් වෙන්න ඕනේ..

බිලියන ගණනාවක ලාභය මේ ජනතාවට ලබාගන්න පුළුවන්..

මහජනතා කොමිසමේ ඉන්න ගමන්ම තමයි මම මේක නඩුව දැම්මේ…

මම නැතුව මේ රැස්වීම කරපු නිසා ඒක නීති විරෝධී කියලා තමයි නඩු දැම්මේ..

මගේ රුපියල් කෝටියක පුද්ගලික ධනය යොදලයි තමයි මං මේ නඩුව කරන්නේ..

බිලියන 200ක් මේ අනිත් කෙලෙස වැඩි කරපු එක නැවත අය කරගන්න..

ජනතාවගෙන් ඒ වැඩි කිරීම සිදු කළේ බිලියන 400ක්.

2023 පෙබරවාරි තමයි මේ කටයුත්ත සිදු කළේ..

චෝදනාව කරන්නේ හිටපු ජනාධිපතිට..

ගිය සතියේ බ්‍රහස්පතින්දා අපිට මේ නීතිය ලැබුණා

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *