ජනතාව නොයමඟ යවමින් ඉන්නවා ජාතික ජන බලවේගය

වැටුප් ගන්නේ නෑ කිව්වා විහිළුවන්නේ මේවා හොඳයි කොණ්ඩ බැඳපු චීන්නුන්ට් කිව්වා නම්

පක්ෂයේ බදු මුදලින් පක්ෂයක් නඩත්තු කරන එක හරිද

ලැබෙන පඩිය මහා මුදල් බණ්ඩාරයට යවන්න කියලා තමන්ගේ සේවය ගරු සේවයක් හැටියට කටයුතු කරයි කියලා අපි හිතනවා

ඉතිහාසය පුරාම ඔවුන්ගේ භාණ්ඩාගාරය පුරවා ගත්තේ අනීතික ලෙස

ඔවුන්ට පඩිය යන්නේ පක්ෂට බැහැර කරන්න කියලා මේක මහා විහිළුවක්නේ මේ බොරුව රටේ ජනතාව විශ්වාස කරනවනම්

ගංවතුර නිසා ජනතාව අසරණ වුණා අපි දැක්කෙ නෑ ජාතික ජනබලවේගය ගිහිල්ල පැන්ඩෝල් පෙත්තක්වත් දෙනවා

උතුර දකුණ නැවත ඇවිලෙමින් ත්‍රස්ත ක්‍රියාකාරකම් පැවැත්වෙමින් තියෙනවා

මේ සැමරුම් සැමරීම සම්බන්ධව අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා

අපි බෙදීමෙන් වුණේ වැඩක් නැති දෙයක්

නැවත අපි එක්විය යුතුයි ඒ ගැන සොයා බලන්න කියලා ඉල්ලනවා

දේශපාලන පක්ෂ ලාංඡනයෙන් වෙන් වුණාට ඉතිහාසය ගත්තහම එකක්

එක්සත් ජාතික පක්ෂයේ ඉන්නෙත් සමගි ජන බලවේගයේ ඉන්නෙත් එකම අය

අපි දෙගොල්ලෝ එකතු වෙනවා නම් හොඳයි

එහෙම උනොත් අපිට දිනන්න පුළුවන් රටේ අනාගතයේදී

ජාතික ලැයිස්තු නම් ටික ලබා දෙන්න බැරි උනොත් අපිට මැතිවරණය කරන්න බැරි වගේ තමයි හැමෝම හැසිරෙන්නේ

පට්ට මුසාවක් බොරුවක් නේද

ඒ සම්බන්ධව පක්ෂයේ නායකයන් ජේෂ්ඨයන් තීන්දු තීරණ ගනිමින් ඉන්නවා

කලට වෙලාවට ඒක වෙයි

අපේ ඉල්ලීම ජේශ්ටයන්ට කියලා තියෙන්නෙ

කන්නේ කඩෙන් කියලා යන්නෙ පයින් කියලා එන්නේ බස් එකේ කියලා ජනතාව අන්දවලා ඡන්දෙ ගත්තා මේ NPP බොරුව අහුවෙනවනේ. දැන් වාහන ඉල්ලනවා

පාර්ලිමේන්තුවේ කැන්ටිමේන් තමයි ජාතික ජන බලවේගය වැඩියෙන් කන්නේ වෙනදට වඩා දෙගුණයකින් පාර්ලිමේන්තුවේ කැන්ටිමේ වියදම වැඩිවෙලා උදේට දවල්ට කන්නෙ හ්වසට තේ එක පාර්ලිමේන්තුවෙන් ගන්නේ ජාතික ජන බලවේගය

සුපෝපභෝගි වාහන එපා කියලා දැන් ඉල්ලනවා

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *