ජනතාවට බදු නොගසා රජයේ ආදායම වැඩි කරන්න නාමල් සැරසේ

තම රජයක් තුළ ජනතාවට බදු පැනවීමකින් තොරව රාජ්‍ය ආදායම වැඩි කරගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ දෙමටගොඩ පැවැති රැස්වීමක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාව මත බදු පැනවීමකින් තොරව රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට තමාට වැඩපිළිවෙලක් තිබෙන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,168

Leave A Reply

Your email address will not be published. Required fields are marked *