ජනපති අතින් විවර උනු රටකජු සැකසුම් මධ්‍යස්තානයේ දොරටුව

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණ. එසේම ජනාධිපතිවරයා මයිලම්පාවලි චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි දෙලුම් ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *