ජනපති අපේක්ෂකත්වයට ඇමති විජයදාස ?

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ආරාධනා ලැබී ඇති බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව පැවති වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර එම පක්ෂයට සහ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනට සෙත් පතා බෝධිපූජා පිංකමක් බෙල්ලන්විල රජමහා විහාරයේදී ඊයේ පැවැත්වුණා.

මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක එම අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *