ජනපති අපේක්ෂකයින් ගණන 27ක් දක්වා ඉහළට

2024 ජනාධිපතිවරණය සඳහා අද (09) දිනය වනවිට අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරනු ලබනවා.

ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂ අනුව ඇප තැම්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 13ක්.

එමෙන්ම, වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එක් අපේක්ෂකයෙකුත්, ස්වාධීන අපේක්ෂකයින් ලෙස 13 දෙනෙකුත් අද වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *