ජනපති ස්වාධීනව ජනාධිපතිවරණයට

ජනපති ස්වාධීනව ජනාධිපතිවරණයට. ඇප මුදල්ද තැන්පත් කරයි.
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රථම අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ සහෝදරයා වන චන්න වික්‍රමසිංහ, ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා, හා නීතිඥ යසස් ද සිල්වා විසින් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ඇප තැන්පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදු කළා. ඒ අනුව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කිරීම තහවුරු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *