ජනපති සිදු කළ දූෂණ වංචා පිලිබද තොරතුරු ඇතුළත් ලිපි ගොනු තමන් සතුයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළා යැයි පැවසෙන දූෂණ වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනු දෙකක් තමන් සතුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිය ආණ්ඩුවක් යටතේ නීතිමය පියවර ගන්නා බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජපානයේ සංචාරයක නිරත සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධාන කළ ජන හමුවකට අද (22) එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *