ජනපති සියලු පක්ෂවල සහය ඉල්ලයි

ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සඳහා ඡන්දය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකදීයී.

එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරුණා.

ඒ, පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *