ජනපති හා බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

මීට සුළු මොහොතකට පෙර නවදිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා හමු වී තිබෙනවා.

ඒ,ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *