ජනපතිගේ ධුර කාලය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාලව සජබයෙන් සහ ජාතික ජන බලවේගයෙන් අතරමැදි පෙත්සම්

ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා ව්‍යාපාරිකයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු අතරමැදි පෙත්සම් තුනක් ගොනු කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණය කල් තබන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති පෙත්සමට මැදිහත් පාර්ශවයක් ලෙස සමග ජන බලවේගය සම්බන්ධ වීම සඳහා වූ පෙත්සමක් අද (5) ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති බවයි සඳහන් වන්නේ.

සමගි ජන බලවේගයේ මහලේකම් වෙනුවෙන් පෙත්සම ගොනු කළේ ජනාධිපති නීතිඥ ෆර්මා කාසිම් විසින්.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *