ජනපතිගේ මැයි රැලිය

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය. ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළිය හෙට පෙ.ව 10.00ට ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය හෙට ප.ව 2.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දී ආරම්භ වෙයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *