ජනපතිවරණය ස්ථිරයි

පවතින තත්ත්වය අනුව ජනාධිපතිවරණය ස්ථිරව පැවැත්වීමට සිදුවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කළුතර ඊයේ (7) පැවැති සමුළුවකට එක්වෙමින්.

ජනමත විචාරණයක් ගැන කථාබහක් ඇතිවුවද ඉන් පළක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

මෙරට හිටපු ජනාධිපතිවරු සියල්ලක්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවද ඔහු එහිදී සඳහන් කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *