”ජනාධිපතිවරණය ගැන ජනපති සමග කිසිදු සාකච්ඡාවක් නැහැ” රංජිත් මද්දුම බණ්ඩාර

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කිසිදු සාකච්ඡාවක් සිදුකිරීමේ අපේක්ෂාවක් නැතැයි, සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමග සාකච්ඡාවකට එක්වෙමින්.

ඉදිරියේ දී තවත් පිරිස් සමගි ජනබලවේගය සමග එකතුවීමේ සූදානමකින් පසුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *