ජනාධිපතිවරණය ගැන විශේෂ ගැසට් නිවේදනයහෙට

ජනාධිපතිවරණය පවත්වන දිනය, නාමයෝජනා භාරගන්නා දිනය ඇතුළු කරුණු ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට(26) ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

එසේම ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබ ඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබ ඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක යොමු කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *