ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 121ක්

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 121ක් ලැබී තිබෙනවා.

ඒ අතරින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට පැමිණිලි 41ක් සහ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 80ක්ද ලැබී තිබුණා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 18 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *