ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ වෙන අපේක්ෂකයෙක් දිනවන්න නොවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වෙනත් පක්ෂයක අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීමට නොවන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

දොම්පේ ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමනුයි ඔහු මේ අදහස් පළ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *