ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් මෙරට දරුපරපුරට

ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් මෙරට දරුපරපුරට ලබාදීමට තම රජයක් යටතේ අනිවාර්යයෙන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පැවැති සක්වළ වැඩසටහනේදීයී.

සක්වළ වැඩසටහනේ 309 වැනි අදියර යටතේ තිඹිරිගස්යාය සුසමයවර්ධන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම සිදුවුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *