ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂකයින්ගේ පාක්ෂික හමුවක් අද පොල් වත්ත වෝටර් වෙලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා

මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන් විය සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයින් සහභාගි වී සිටියා

සභාව අමතා අග්‍රාමාත්‍යතුමිය කියා සිටියේ අපි දිනනවා කියලා අපගේ ප්‍රචාරණ කටයුතු නවත්තන්න හොඳ නෑ

කොහොමත් අපි ජයග්‍රහණය කරනවා

නමුත් ප්‍රචාරණ කටයුතු නවත්තන්න හොඳ නෑ

පාර්ලිමේන්තුවක් අවශ්‍යයි රට ගෙනියන්න එතකොට අපි ප්‍රතිපත්ති ගෙනියන්න පුළුවන්

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *