ජාතික ජනතා පක්ශය විසින් 2024 මහ මැතිවරනය ඉලක්ක කරගෙන අත්පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කිරීම අද දින මහරගම නගරයේදී ආරම්භ කරනු ලැබිනි

ජාතික ජනතා පක්ශය විසින් 2024 මහ මැතිවරනය ඉලක්ක කරගෙන අත්පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කිරීම අද දින මහරගම නගරයේදී ආරම්භ කරනු ලැබිනි. ජාතික ජනතා පක්ශයේ නායක මංජු නිශ්ශංක මහතා, කොළඹ දිස්ත්‍රික් අපේක්ශක ජනාධිපති නීතීන ශ්‍රීනාත් පෙරේරා මහතා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියා .

මැතිවරන නීතියට අනුගත වෙමින් මෙම අත්පත්‍රිකා බෙදාහැරීම වැඩසටහන ඔවුන් විසින් සිදුකරනු ලැබිනි ..

වැඩසටහන අතරතුර මංජු නිශ්ශංක මහතා ඇතුලු අපේක්ශකයින් මෙම වැඩසටහන පිලිබද මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබි

What's your reaction?

Related Posts

1 of 347

Leave A Reply

Your email address will not be published. Required fields are marked *