ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මාධ්‍ය හමුව

නිසංසලා අච්චුදන්
කාන්තා සංවිධානය නායිකාව

ජනතාව ඉල්ලපු වෙනස කරන්න අපේක්ශකයෙක් තෝරා ගද්දි පක්ෂ ටිකක් හිතන්න ඕනේ මොකද පාර්ලිමේන්තු ගියාම මේ 225ට වඩා දූශීත වෙන්න පුළුවන්

නමුත් දැන් අවතීරණ වෙලා ඉවරයි මැතිවරණ යට ජනතාව දැන ගන්න ඕනේ කාවද පාර්ලිමේන්තු යවන්නේ කියලා

වෙනසක් කරන්න ඕනේ නමුත් ඒක කරන්න ඕනේ ඔලු ගෙඩි මාරු කරන එක නෙමෙයි

රටේ ප්‍රබුද්ද විපක්ෂයක් ඕනේ ඒකටත් උගත් බුද්ධිමත් අය යවන්න කියලා ඉල්ලා සිටිනවා

අපි තරුණ තරුණියන් ඉදිරිපත් කරලා තියෙනවා මේ මැතිවරණයට සියලු දිස්ත්‍රික් වලට අපි අපේක්ෂකයෝ දාලා තියෙනවා කාන්තාවන් වැඩි පුර ඉන්නවා

අද එල්ලේන්න වැල් නැතුව ගම්මන් පිලලා පාස්කු ප්‍රහාරයේ වාර්තාව අල්ලගෙන දගලනවා ඒ කාලේ එලියට දාන්න තිබ්බා

ජනාධිපති තුමා පත් වෙලා මාසයයි එයා දෙවි කෙනෙක් නෙමෙයි නේ ඔක්කොම කරන්න කල් දෙන්න කරලා පෙන්වයි

අපි ආණ්ඩුවට කඩේ යන්නේ නෑ හරිදේට හරි කියනවා වැරදි වලට වැරදි කියනවා

අනිශ්කා රංජීවී
කොළඹ දිස්ත්‍රික් නායිකාව

ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දැක්වුවා

ඩිලානි ද සිල්වා
ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක

මේ පක්ෂය විතරයි කාන්තාවන් හට නිසි තැන ලබා දීලා තියෙනවා රටට දෙයක් කරන්න අපිට තැන ලබා දීලා තියෙනවා

ලංකාව වැටුන තැනට ආයේ යන්නේ නැති වෙන්නෙ අපේ පක්ශය හරහා රට ගොඩ ගන්න අපි සූදානම් වෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *