ජාතික ලැයිස්තුව අපි තවම තීරණය කරලා නෑ..

කවි කරුණානායකට දෙන්න අපේ පක්ෂයේ තීරණය කළේ නෑ..

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් අපි පක්ෂ එක්කහු වෙලා හෙට තීරණය කරනවා..

ජාතික ලැයිස්තුව ගැන වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේ පවසයි..

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා අපි සාකච්චා කරමින් ඉන්න අතර තුර සිලින්ඩරය පක්ෂය විසින් රවී කරුණානායක මහතාගේ නම යෝජනා කර යවා තිබෙනවා

එක්සත් ජාතික පක්ෂයේ දැනුවත් වීමක් නැ මේ පිළිබද අපි හෙට එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් පක්ෂ සමග සාකච්චා සාකච්ඡා කරලා තීන්දුවක් අරගන්න අවශ්‍යය

අපි මෙතෙක් කළ සාකච්ඡා අනුව තීරණය කර තිබෙන්නේ තලතා අතු කරලා මහත්මිය සහ නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතාගේ නම් දෙක

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මේ පත්වීම සිදුකර තිබෙන්නේ

එම නිසා හෙට දිනයේ සියලු පක්ෂ සාකච්ඡා වලින් අනතුරුව එක්සත් ජාතික පක්ෂය හැටියට අපි තීරණයක් අරගන්නවා කාවද මේ සඳහා පත් කළ යුත්තේ කියා

What's your reaction?

Related Posts

1 of 386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *