ජෙලිෆිශ් ප්‍රහාරය

පානදුර මුහුදේ දියනාමින් සිටි දසදෙනෙකු ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගෑවීමෙන් රෝහල්ගත කර ඇත.

ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැටීමෙන් සමෙහි ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඔවුන් රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.

ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැටීම හේතුවෙන් සම ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව තිබේ.

මෙම පිරිස ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට යොමුකල බව පොලිසිය පැවසයි

What's your reaction?

Related Posts

1 of 1,257

Leave A Reply

Your email address will not be published. Required fields are marked *