ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී පෙරළෙයි

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකුට වැඩි පිරිසක් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

What's your reaction?

Related Posts

1 of 852

Leave A Reply

Your email address will not be published. Required fields are marked *