ඩයනාගෙන් හිස් වූ මැති සබයේ පුරප්පාඩුවක් ඇති බවට මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අවලංගු කිරීම හේතුවෙන් මැයි 08 වැනිදා සිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *