තරුණ ඡන්දදායකයෝ පෙරමුණ

වර්තමාන රජය දැවැන්ත ප්‍රගතිශීලී පරිවර්තනයක් ඇතිකරමින් යනවා..

දේශීය අල ගොවියා රකින්න බදු ගහපු එක හොඳයි..

මැද මුලනේ විදුලි රැහැන් ගලෝලා විතරක් මදි විදුලි බිල් ටික අය කරගන්නත් ඕනේ..

බිත්තරේට මොකද වුනේ සුප මාකට් වලට නයි ඇවිල්ලා බිත්තර කියලාද..

……………………………………
ආචාර්ය සමන් වන්නිආරච්චිගේ..
…………………………..

දැවැන්ත ප්‍රගතිශීලී දේශපාලන පරිවර්තනයකට රැගෙන ය මින් තියෙනවා…
පරිවර්තනය වෙනසක් කරගෙන යනවා..
දේශපාලන රජ මිතුරන් සමිතුරන්ට අධ්‍යක්ෂකවරු වෙන්න බෑ..

රජ මිතුරන් සතුටු කිරීම නවත්තලා තියෙනවා..
තරුණ ඡන්ද දායකඉන් හැටියට අපි ප්‍රණාමය පුද කරනවා..

මැද මුලනේ විදුලි රැහැන් ඉවත් කරනවා ඉවත් කරලා..ඒ විතරක් කරලා වැඩක් නෑ ඒවා අය කරගන්නත් ඕනේ..

පොලිස් නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා..

විපක්ෂ නායකයා ගැන ජනතාවට විශ්වාසයක් නෑ..

සජිත් ප්‍රේමදාසට දැක්මක් නැහැ ජනතාවගේ විශ්වාසයක් නැහැ..
හැමදාම විපක්ෂයේ ඉන්න..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය දුර්වල විපක්ෂය පරණ බඩු කෑලි එකතු කරල වැඩක් නෑ..සජිත විපක්ෂ
නැති කරලා දානවා..

ප්‍රබල විපක්ෂයක් ඕනේ ආණ්ඩුවට අභියෝග කරන්න..ප්‍රබල විපක්ෂයක් නගන්න ඕනෑ..

තුනෙන් දෙකේ බලයක් ලැබෙනවා..මේ ආණ්ඩුවට..

බුද්ධිමත් විපක්ෂයක් ප්‍රබල විපක්ෂයක් දෙන්න..
සජිත් ප්‍රේමදාස විපක්ෂයට වැඩක් නැහැ..

පිටරටින් පාකිස්ථානයෙන් ඉන්දියාවෙන් අලගෙනවා.
සිය රුපියල් දහයක් අනයන බද්ධ දාලා තියෙනවා..

අපේ ගොවියා ආරක්ෂා කරන්න ඕනේ..දේශීය ගොවියා රැක ගන්න මේ බද්ද හොඳයි..

බිත්තරේ කොමිස් එකට මොකද වුණේ..
දැන් බිත්තර වලට මොකද වෙලා තියෙන්නේ..

බිත්තර සුපර් මාකට් වලට නයි ඇවිල්ලා ගිලලාද…

මේ බිත්තර මාෆියාවක්..

ලොකු ලුණුවලත් මාෆියාවක් තියෙනවා..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *