තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනක්

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනක් හෙට සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

වර්තමානයේ මෙම පිරමිඩ යෝජනා ක්‍රමවල ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හෙට සිට සතියක කාලයක් මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරය පවත්වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *