තැපැල් ඡන්ද ලියාපදිංචියට මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය සූදානම්

2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර www.elections.gov.lk වෙබ් අඩවියට මේ වනවිට ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරනු ලැබුවේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *