තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

වත්තල,ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර හේකිත්ත, අල්විස්වත්ත රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා ඒ වත්තල හේකිත්ත ප්‍රදේශයේදීය.

පොලිසිය පවසන්නේ පුද්ගලයින් සිව්දෙනෙකු ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

What's your reaction?

Related Posts

1 of 847

Leave A Reply

Your email address will not be published. Required fields are marked *