“තේ” කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම හා සාහිත්‍ය සව්ද්‍යාව

නීතිඥ සුදේශ් ප්‍රසන්න ජයවර්ධන විසින් රචිත “තේ” කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම 2024.11.06 වැනි දින ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී සිදු කෙරුණා

සුවිශේෂී සමාජ දේශපාලන මාතෘකා ඇතුළු විවිධ මාතෘකා 58 ක් යටතේ ලියැවුණු කාව්‍ය සංග්‍රහයක් වන ” තේ” කාව්‍ය සංග්‍රහය ජනගත කරන අවස්ථාව සමග සාහිත්‍ය සංවාදයක් සහ ගීතවත් සන්ධ්‍යාවක් සහෘද හිතවතුන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි

අගවිනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල සංගමය මගින් මේ සාහිත්‍ය සන්ධ්‍යාව සංවිධානය කර තිබුණි

  1. වෛද්‍ය වින්යා ආරියරත්න (සවෝදය සභාපති)
  2. ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
  3. ප්‍රවීණ සාහිත්‍යවේදී තිබිරියාගම බණ්ඩාර
  4. ජේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ

යන අය විසින් ආරාධිත දේශන පවත්වන මේ සාහිත්‍ය සන්ධ්‍යාව රසවත් කලා

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *