තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය ගැන අනුරගේ කතාව

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය ජනාධිපතිවරයෙකු පළවා හැරීමට තරම් ප්‍රබල වූ බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සමුළුවට කොළඹ දී එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 1,172

Leave A Reply

Your email address will not be published. Required fields are marked *