දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරුන්

දකුණු පළාතට සහ වයඹ පළාතට නව ආණ්ඩුකාරවරුන් අද (02) පත් කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනයි.

වයඹ පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් දිවුරුම් දෙනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 1,196

Leave A Reply

Your email address will not be published. Required fields are marked *